Posts

සන්නිවේදනය මාධ්‍ය අධ්‍යනය ඇගයීම

 නම :යූ.ඩී.රුමේෂා සුබසිංහ ලියාපදිංචි අංකය :BS25SD0051 විෂය ධාරාව : දෙවන බස සිංහල කාලය :විනාඩි 80 ශ්‍රේණිය : 9 ශ්‍රේණිය පාඩම : ලෑලි පාලම ඒකකය :ඒක වචන බහු වචන ඉගෙනුම් පල: 1.ශිෂ්‍යයා ඒක වචන බහු වචන යනු කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන ප්‍රකාශ කරයි. 2.ශිෂ්‍යයා ඒක වචන බහු වචනයට හරවන රීති 04ක් නිවැරදිව හඳුනාගෙන නම් කරයි. 3.ශිෂ්‍යයා ඒක වචන හා බහු වචන ඉගෙනීම දෛනික වැඩ කරයුතුවලදී වැදගත් වන බව අගයමින් කතා කරයි. 4.ශිෂ්‍යයා කණ්ඩායමක් ලෙස දෙන ලද ඒක වචන හා බහු වචන කාඩ්පත් නිවැරදිව ගළපයි. 5.ශිෂ්‍යයා දෙන ලද වචනයට අදාළ ඒක වචනය හා බහු වචනය ලියයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය : 1 වන පියවර (ප්‍රවේශය) Youtube වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම ගුරු:ඒකවචන බහු වචන වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම සිසු:වීඩියෝපටය අවධානයෙන් නැරඹීම https://youtu.be/aM_Dw4Akz1Q?si=7dzKSp6z_MTMGjP_ (මිනිත්තු 10) 2 වන පියවර ඒකවචන බහු වචන රීති power point ඉදිරිපත් කිරීම ගුරු:ඒක වචන බහු වචන ගැන රීති 04ක් කියා දීම.සිසුන්ගෙන් උදාහරණ විමසීම සිසු:සිසුන් රීති 05 ගැන අවධානයෙන් අසා සිටීම.සිසුන් උදාහරණ ප්‍රකාශ කිරීම. (මිනිත්තු 30) 3 වන පියවර  කණ්...